Posts

html

Dimal Welcome to DiMAL This web page has been designed by DJ 2019 Copyright . All right reserved. දැනුම් දීමයි. මෙම වෙබ් අඩවියෙන් ඔබට විශාල දැනුම් සම්භාරයක් ලබා ගත හැකි අතර මෙහි ඇති තොරතුරු වල සත්‍ය අසත්‍ය තාවයේ වගකීම අප විසින් ලබා ගන්නා අතර එයින් ඇතිවන අතුරු ප්‍රතිඵල පිලිබදව අප කිසිම වගකීමක් නොගන්නා බව කාරුනිකව දන්වා සිටිමු.

keju ( කේජු ) | Kalawam Productions - කලවම්

Image

Betta (බෙට්ට) | Kalawam Productions - කලවම්

Image

Wifi Password Find

Image
Kavindu D DiMAL ' s Blog today Kavindu ඔබ පරිගණකයේ හා ඔබේ මාසික දත්ත ගොනුවේ ආරක්ෂාව පිණිස Wi Fi Password එකක් යෙදීම සාමාන්‍යය. එසේම දිගුකලක් එයට ස්වයංක්‍රීයව දුරකතනයෙන් හෝ පරිගණකයෙන් සම්බන්ධ වූ විට එය අමතක වී යාම සාමාන්‍යය. ඔබේ උපාංග Wi Fi හරහා සබඳතාව පවත්වා ගන්නා තෙක් මෙහි ගැටළුවක් මතුවන්නේ ද නැත. කෙසේ වුවත් ඔබට හදිසියේ එය අවශ්‍ය වුවහොත්? ඒ සඳහා විවිඩ ක්‍රම රාශියක් ඇති බව ඔබ දැන සිටියාද? රවුටරයට සම්බන්ධ වී ඇති ලැප්ටොප් පරිගණක‍යෙකින් එය ලබා ගැනීම. ඔබේ Windows ධාවනය වන ලැප්ටොප් පරිගණකයක් Wi Fi හරහා අදාල රවුටරයට සම්බන්ධ වී ඇත්නම් ඔබට ඉතා පහසුවෙන් Wi Fi මුරපදය එමඟින් ලබා ගත හැකිය. Windows key + R හරහා Run තුලට පිවිසී එහි ncpa.cpl ලෙස type කර enter කරන්න. එහි ඔබේ පරිගණකය සම්බන්ධ වී ඇති රවුටරය දර්ශනය කෙරෙනු ඇත. එහි රයිට් ක්ලික් කර, status වෙතට පිවිසෙන්න. එහි wireless properties වෙත පිවිසී , “Security” ටැබ් එක තෝරා ගන්න. එහි ඇති “show characters” විධානය සක්‍රීය කල විට ඔබට අදාල Wi Fi ජාලයෙහි මුරපදය දර්ශනය කෙරෙනු ඇත. මෙහි Android හෝ ios උපාංගයකින් ලබා ගැනීමට rootst ...

I'm

My name : Kavindu Dimal Jayasinha